පාරෙන් ඉවත්වෙන්න…
මට ඇහුන විදිය හරිනම් අර ළුෑණු ගොවියෝ මෙහෙම එකක් කියනවා. මීට කලිනුත් මේ විදියටම මිළ අර්බුදයක් ආව. අපිට ළුෑණු විකුණගන්න බැරිවෙලා විසිකරන තත්වෙට ආව. හැබැයි ඒ වෙලාවේ මහින්ද මහත්තයා ළුෑණු ගන්න කටයුතු කළා. සමහර වෙලාවට…
මට ඇහුන විදිය හරිනම් අර ළුෑණු ගොවියෝ මෙහෙම එකක් කියනවා. මීට කලිනුත් මේ විදියටම මිළ අර්බුදයක් ආව. අපිට ළුෑණු විකුණගන්න බැරිවෙලා විසිකරන තත්වෙට ආව. හැබැයි ඒ වෙලාවේ මහින්ද මහත්තයා ළුෑණු ගන්න කටයුතු කළා. සමහර වෙලාවට…
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දසවන ගුණසමරුව පසුගිය 08 වන දාට යෙදී තිබුණි. අසූව දශකය ලංකා දේශපාලනයේ පිපිරුම් සහගත සිදුවීම් රැසක් වූ දශකයකි. මා මුලින් ම සෝභිත හිමියන් දුටුවේ ගැටඹේ රාජෝපවනාරාමයේ අධිපති හිමිපාණන්ගේ ආදාහන උත්සවයේ…
ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. විද්‍යාව, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ නව කතිකාවත් ගොඩනැගෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික නායකයින් තවමත් උත්සාහ කරන්නේ සමාජය ගල් යුගයේ මතවාද තුළ සිර කර තැබීමටද යන්න බරපතල…
රාජ්‍ය සේවයේ ‘අතිරේක ලේකම්/අතිරේක අධ්යක්ෂ/අතිරේක කොමසාරිස්/අතිරේක දිසාපති’ වැනි තනතුරු රැසකි. ලංකා රාජ්‍ය සේවයට, නැතිනම් පරිපාලන සේවයට මේ ‘අතිරේක’ කෑල්ල පැමිණියේ යුග පරිවර්ථනය කොටසක් ලෙසය. 1977 විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුලිකම…
ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම සිහිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ 'ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකය' විසින්…
ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්,…
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව පසු වූ පාසල් සිසුවෙකුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරු කීප දෙනෙකු විසින් පහරදී තුවාල සිදුකිරීම හේතුව මත පහර කෑමට ලක් වූ පාසල් සිසුවා අම්බලන්තොට රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව,…
අයවැය මෙහෙමයි: රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා…
අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්මගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි අයවැය කතාවක් කරලා තිබ්බ. මම දැන් කොහොමත් එතුමාගේ කතා අහන්නේ නැහැ. ඔය තැනින් තැනින් නිව්ස් හයිලයිට්වල තියන දෙයක් දැක්කොත් හැර. මොකද කරුණුමය වශයෙන් ලංකාව අනික් පැත්ත හැරවිය…
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ පැවති 55 වැනි කේරළ රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී රාජ්‍ය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්වී තිබේ. එහි දී ‘පැරඩයිස්’ චිත්‍රපටය සදහා හොඳම රචනය, හොඳම චිත්‍රපටයට හිමි විශේෂ…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම (2025) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් මිලියන 17,018ක ලාබයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් වාර්තා කර තිබෙනවා. පසු ගිය (2024) වසරේ පළමු මාස…
දණ්ඩ නීති සංග්‍රහයේ XI වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම පහත පරිදි දැක්විය හැකිය. ඇත්ත ප්‍රකාශ කිරීමට දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් හෝ නීතියේ යම්…
බන්ධනාගාරය දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතු බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු එම අදහස් ප්‍රකාශකර සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු බන්ධනාගාර නිලධාරීන්…
වාර්තාව අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොමිෂන් සභාව විසින් අල්ලස හෝ දූෂණ චෝදනා මත පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රමාණයෙන් 20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් සදහන්.…
බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ය. දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම…
- පාඨලී චම්පික රණවක - විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම…
- BBC - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා…
මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා 2025-2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අනුවය. ශ්‍රී…
2022 වසරේ මැයි මස 09 දින ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ඊයේ (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි…
දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය…
- අජිත් පැරකුම් ජයසිංහ - නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ…
- මහාචාර්ය සේමසිංහ වන්නිනායක - වත්මන් රජයට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු අතර, බලයට පත්වන අවස්ථාවේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රතිපත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය.…
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්‍රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්‍රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය. මියගිය…
ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීමට රටට දැන් සැබෑ අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකාවේම ආයතන හරහා සහ තමන්ගේම ක්‍රමවේදයකින් මෙම…
රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් පසුගිය දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes