පොලිසිය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මානව හිමිකම් සහ සමාජ මාධ්‍ය – සම්පත් සමරකෝන්
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පොලිසියේ ‘දර්ශනය’ ලෙස මෙසේ සටහන් කර ඇත. “Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence. (අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්…

























