දශක තුනකට පසු සාලිය නැවතත්!
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද…
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද…
රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් ඊයේ (12) එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ…
2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්…
ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්‍රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්…
පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය,…
දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය…
මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ…
අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මම අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක්…
සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා 'සංචාරක බුබුල' (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක්…
ලංකාවට දෙවැනියට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ය. වසරකට ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් විදේශ විනිමය ලංකාවට ගෙන ආහ. එවැනි මිනිසුන්ව අද වසරකට ආසන්න කාලයක් ඒ ඒ රටවල අසරණ වී සිටින්නේ…
කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා…
අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…
අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර…
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…
අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින් අප සිත් සතන් පිනවයි. ඔවුන් රූප කායෙන් අප මුසපත් වෙයි. ඔවුන්ගේ රංගනයෙන් අප මුසපත්වෙයි. අපගේ ජීවිත ද ඒ හා සමාන යයි සිතයි. එයින් ඇසෙන…
කිට් වාසය කළ මහනුවර මල්වතු විහාරය ආසන්නයේ පිහිටි නිවෙසට මදක් සමීපයේම තවත් දක්ෂ නර්තන ශිල්පියකු ජීවත් වුණා. ඒ කලා ගුරු ශ්‍රී ජයනා. මොවුන් දෙදෙනා තරුණ කාලයේ සිටම දැන හැඳින සිටි සමීප හිතවතුන්. පන්ති පදනම හැටියට…
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…
චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. "ෆේල් ගෝඨා නෙවෙයි,…
බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්‍රජාතන්ත්‍රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත්…
දිනේෂා කංකානම්ගේ සහාය කතිකාචාර්‍ය සමාජ විද්‍යා අධ්‍යායන අංශය, රුහුණු විශ්ව විද්‍යාලය "සමාජ දුරස්ථභාවය" අපට මේ තමයි නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඇහුන වචනය. නමුත් අපි දන්නවා මෙතන යම්කිසි නොගැලපීමක් තියෙනවා. මොකද සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ කායික දුරස්ථභාවය…
චම්පික රණවක මහතා හෙළ උරුමයෙන් ඉවත්ව නව දේශපාල ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය හෝ ඊට වඩා පුළුල් පෙරමුණක් වියහැකි බවද ඔහු දැක්වන ලදි.…
.....මිනිස් ජීවිතය දීප්තිමත් සේම අඳුරුය. බොහෝ සිනමාකරුවන් සාහිත්‍යවේදීන් තමන්ගේ නිර්මාන සඳහා පාදක කරගන්නේ ජීවිතයේ පවතින දීප්තියයි. එහෙත් කිම් කි ඩුක් නම් කොරියානු සිනමාකරුවාගේ සිනමා ජීවිතය එසේ නොවේ. ඔහු කොරියානු මිනිසාගේ කළු පසුබිමට තමන්ගේ සිනමා කැමරාව…
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes