රාම් සේතු බොරුවක්ද ඇත්තක්ද?…
වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…

























