වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට

වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත.

ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.

Social Sharing
අවකාශය නවතම