නඩේසන් හා විනීතා [අපේ කාලයේ රොමියෝ ජුලියට්]
අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17…

![නඩේසන් හා විනීතා [අපේ කාලයේ රොමියෝ ජුලියට්]](https://www.aithiya.lk/wp-content/uploads/2022/10/FB_IMG_1665635857037.jpg)























