ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණය පිළිබඳ පළමු අර්ධ-වාර්ෂික වාර්තාව එළිදැක්වේ
පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය විසින් "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්", ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සම්බන්ධ පළමු අර්ධ-වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයක් ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. මෙම වාර්තාව වර්තමාන රජය…

























