“මම පාර්ලිමේන්තුව තුල පඹයෙක් වනවාද, 20ට එරෙහි වනවාද” මන්ත්රීවරුනි දෙවරක් සිතා ඡන්දය පාවිච්චි කරන්න
https://youtu.be/CEIjvbHcZm8
https://youtu.be/CEIjvbHcZm8
මෙය ලියන දැන් වේලාව මධ්‍යාහ්න දොළහයි. විස්සට පක්ෂව මේ වන විට පාර්ලිමේන්තුවේ ඡන්ද එකතුවෙමින් තිබේ. විස්සට විරුද්ධව කෑ මොර දුන් ඊනියා දේශප්‍රේමීහු දැන් විස්සට පක්ෂ වෙමින් සිටිති. මේ දේශප්‍රේමීන්ගේ විරුද්ධත්වය තිබුනේ ප්‍රධාන වශයෙන් ද්ව්ත්ව පුරවැසි…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිතු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට එම පාර්ශවය වෙත සිය සහාය පළකරන්නට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්…
ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ. “අපේ මිතුරන් සහ සහකරුවන් සමග පලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දියාව,…
එක්සත් රාජධානියේ ස්වාධීන විනිශ්ච්‍ය සභාවක් විසින් එරට LTTE සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝග කර තිබේ. මෙම් විනිශ්ච්‍ය සභාව එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ විශේෂයෙන් ස්ථාපිත කර ඇති අතර,…
ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී M A…
1977 මැතිවරණයෙන් 5/6 ක සුපිරි බලයක් ගත්ත ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක අතිශයින්ම ප්‍රතිගාමී එකාධිපති ව්‍යවස්ථාවක්. ඒක තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන මේ ආයතන තුනේ…
පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මහජන නියෝජිතයන් සැවොම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභිමතය පළ කිරීමට පෙර දෙවරක් කියවා තම මන්ත්‍රීධුරයේ වගකීම නිසිලෙස ඉටු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය…
"මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න, උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි. සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ වලට සාදාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ …
2020 ඔක්තෝම්බර් මස 21 වෙනි දින මේ වන විට පවතින පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කුලියාපිටියේ පවතින තත්ත්වය අවධානම් බවත්, කෝවිඩ් පරීක්ෂණ අඩාල වී ඇති බව වෛද්‍ය අංශ දැනුම් දුන් බවත්, ඒ වගේම…
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු අයිතියට කුමක් වෙයිද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු අයිතිය මූලික අයිත්වාසිකමක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙනවා. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මඟින් මෙය යතාර්ථයක්…
මුදල් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කොට පූගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් ඊයේ (20) දින පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. මණ්ඩාවල, කන්ද පාර පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර නම් විසි එක් හැවිරිදි…
ජාත්‍යන්තර බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාව 20 වන සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ දිනවල පැවැත්වේ. එකී සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඊයේ දින (20) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට…
https://youtu.be/hZYfKG2Vwi8
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට රට පුරා උණුසුම් කථාබහක් මතුව ඇත්තේය. කොරෝනා වසංගතය තරමටම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දැන් වසංගතයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්…
නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව…
පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක්…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත…
තමිල්නාඩුවේ වෙබ් අඩවියක් වූ ද නිව්ස් මිනිට් වාර්තා කරන අන්දමට විජය සේතුපති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ 800 නම් වු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමෙන් ඉවත් වී…
අධිකරණය සතු බලය විධායකය තමන් සතුකරගන්නවාට අධිකරණයෙහි විරුද්ධත්වයක් නොමැතියි බව ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දී තිබෙන තීන්දුවෙන් පෙනෙනවා. අපි මෙතනින් මේ සංවාදය අරඹමු! අධිකරණයට බලපැම් කිරීම 2015ට ප්‍රථම සිදු වුණා. ඒක අපි දැක්කා. අරලියගහ මන්දිරයෙන් තමා නඩු…
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද? 20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට…
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත් ඒ සදහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩි පුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ…
දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. "නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන්…
බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප…
උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන මිනිසුන් නිවටයන් බව කිව්‍වේ එස්. මහින්ද හිමිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම උදෙසා පැවැති මහජන රැළි වලදීත්, ආණ්ඩුව බලයට පත් කිරීමට පාර කැපීමට පැවැති ව්‍යංග රැළි වලදීත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes