රට වැසීමෙන් ඉහළ යන්නේ ජනතාවගේ මන්දපෝෂණය හා ද්‍රරිද්‍රතාවය පමණයි!
කොවිඩ් 19 ගෝලීය වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මන්ද රට වැසීමෙන් ඒ රට…























