බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා
බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප…





















