ජනාධිපතිවරයාගේ නියෝගයට මොකෝ උනේ?
නවතම විශේෂාංග

ජනාධිපතිවරයාගේ නියෝගයට මොකෝ උනේ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2 දා හවස 4ට පමණ නිවේදනය කළේ එම දවසේ සවස 6 සිට එලබෙන සදුදා (04) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි රට පුරාම ඇඳිරිනීතිය පනවන බවය. ඉන්පසුව ඔහු විසින් තවත් අති විශේෂ…

මුලු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි?
නවතම පුවත්

මුලු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි?

මුලු කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්වෙන්නට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද (03) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය රැස්වීමක් අරලිය ගහා මන්දිරයේදී…

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?
නවතම

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?

පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා…

විරෝධය දක්වන්න මිරිහානට ගිය පුද්ගලයෙක් මරුට
නවතම

විරෝධය දක්වන්න මිරිහානට ගිය පුද්ගලයෙක් මරුට

සමාජ මාධ්‍ය වාරණයට විරෝධය දක්වා ජනාධිපතිවරයාගේ නිවස සමීපයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් ඇදවැටී මිය ගොස් ඇත. විදුලි සේවකයෙක් බව ප්‍රකාශ වෙන මෙම පුද්ගලයා විදුලි කණුවට නැඟි අවස්ථාවේ තවත් පිරිසක් විදුලිය විසන්ඳි කරලන්නට කටයුතු කළත්…

නාමල්ගේ බිරිඳ සහ ඇයගේ දෙමාපියන් රට පනී ?
නවතම

නාමල්ගේ බිරිඳ සහ ඇයගේ දෙමාපියන් රට පනී ?

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (3) උදෑසන රට හැරගොස් ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් තහවුරු කර ඇත. ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ…

රට අරාජිකයි, විසඳුම කුමක් ද?
නවතම විශේෂාංග

රට අරාජිකයි, විසඳුම කුමක් ද?

පසුගිය මාර්තු 31 දා ලාංකේය පුරවැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවත්වන නිවස වැටලූ පසුව රට පූර්ණ අරාජික බවකට වේගයෙන් පල්ලම් බසිමින් තිබෙයි. මෙම තත්ත්වය වළක්වා ගනිමින් වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කෙසේද? පවත්නා මෙම ජනතා නැගිටීම…

මෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?
නවතම

මෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙන පැජට් පාරේ නිවස ඔහුට ස්ථිර වශයෙන්ම ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මෙම නඩුව අද (29) දින විභාගයට ගත් අතර එහිදී එම අධිකරණය…

රුපියලේ කඩා වැටීම: එය ක්ෂණිකව ඇති වූවක්ද?
නවතම විශේෂාංග

රුපියලේ කඩා වැටීම: එය ක්ෂණිකව ඇති වූවක්ද?

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන “මට මතක් වන්නේ එවකට මහා බැංකු අධිපති ජයවර්ධනයන්, ලතැවිල්ලෙන් පසුවූ ජනපති චන්ද්‍රිකා මැතිනියගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් ආකාරයයි, ඇයට දැනගැනීමට අවශ්‍ය වූයේ රුපියල පා කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම පමා කිරීමට…