විදුලි බිල එහෙට මෙහෙට වැනෙයි
නවතම පුවත්

විදුලි බිල එහෙට මෙහෙට වැනෙයි

මොන ආකාරයක කැබිනට් අනුමැතියක් හිමිවුණත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ දිනයේ අනුමත…

මම ජීවිතය වියදම් කරලා ජීවිතේ හමිබකරගත්තා – මහේන්ද්‍ර පෙරේරා
අවකාශය නවතම

මම ජීවිතය වියදම් කරලා ජීවිතේ හමිබකරගත්තා – මහේන්ද්‍ර පෙරේරා

අලුත් උදෑසනක්.. මේ අවස්ථාව සඳහා මට ආරාධනා කළ ආචාර්ය සුරංජිත්ට ස්තූතියි. අළුත් අවුරුද්දක්, අළුත් දවසක්, අළුත් උදෑසනක්.. උසින් අඩු මාව ඔබට පේනවද දන්නේ නෑ. ඒ කොහොම උනත් මම රඟපෑම විෂය තුළ පේන්න ගොඩාක් කාලයක්.. ගොඩක්…

බදු ප්‍රථිපත්තියට විරුද්ධව කළු සතියක්
නවතම පුවත්

බදු ප්‍රථිපත්තියට විරුද්ධව කළු සතියක්

බදු පිළිබඳ රජයේ ස්ථාවරය වෙනස් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් එළැඹෙන ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…

ජාතික ජන බලවේගය පොල්පිතිගමින් වැඩ අරඹයි
නවතම පුවත්

ජාතික ජන බලවේගය පොල්පිතිගමින් වැඩ අරඹයි

පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. කොට්ඨාශ තිහක් සඳහා සභිකයින් 130 දෙනෙකු තෝරාගැනීමට මෙම…

මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමග අත්අඩංගුවට
නවතම පුවත්

මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමග අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වියලි ගංජා කිලෝ 05ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8 දා රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිළ නිවසේදී…

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!
නවතම විශේෂාංග

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!

උවිඳු කුරුකුලසූරිය​ සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය​. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල​-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…

බිත්තර ලක්ෂ 50ක් ඉන්දියාවෙන්..!
නවතම පුවත්

බිත්තර ලක්ෂ 50ක් ඉන්දියාවෙන්..!

ලංකාව තුළ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එලබෙන සතියේ අග වනවිට ලංකාව වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 50ක…

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්
නවතම පුවත්

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම්

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2023 ජනවාරි පළවෙනිදා සිට මෙම භාණ්ඩ වර්ග කිහිපය ආනයනය තාවකාලිකව අත් හිටවනු ඇත. මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්…

සේපාල් අත්අඩංගුවට…!
නවතම පුවත්

සේපාල් අත්අඩංගුවට…!

ඊයේ (5) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සේපාල් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය…

වසන්ත යළි බන්ධගාරයට..!
නවතම පුවත්

වසන්ත යළි බන්ධගාරයට..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව මුදලිගේ මහතා ජනවාරි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු අත්අඩංගුවට ගනු…