සායාගේ සතිය ගැන සායාගේ කතාව..!
අවකාශය නවතම

සායාගේ සතිය ගැන සායාගේ කතාව..!

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්. ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද? අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි…

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත
නවතම පුවත්

15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත

හෙට (15) දිනයේදී යෝජිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සම්පූර්ණ සහාය දෙන බවත් එහෙත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා මේ මොහොතේදී එකඟ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත ප්‍රකාශ කරයි. 15 වෙනිදා වැඩවර්ජනයෙන් පසුව…

ගෝඨාවාදීන්ගේ අවසන් සටන
නවතම විශේෂාංග

ගෝඨාවාදීන්ගේ අවසන් සටන

-සී ජේ අමරතුංග- මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති…

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!
ආර්ථික නවතම

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය…

හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ!
අවකාශය නවතම

හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ!

-තරිඳු උඩුවරගෙදර- ඔන්න උඹලා හිනාවුණ දකුණු ඉන්දියාවෙ, හිනාවුණ සිනමා ස්ටයිල් එකම උඹලගෙ මහලොකු ඔස්කාර් දින්නා.. ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්‍රපටියකට පළමු වතාවට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණා...! (මීට කලින් සම්මාන ලැබූ ගාන්ධි සහ ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටි…

ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද
අවකාශය නවතම

ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද

- මධුෂ් රංගන - මීට වසර 8කට පමන පෙර මගේ කාර්‍යාලය කොම්පඤ්ඤවීදිය ග්ලෙනී පටුමගෙහි පිහිටා තිබුනි. ජාවාලේන් පාපන්දු කණ්ඩායමට තිඹිරිගෙය වූ ද බහුතර මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සුවිශේෂී ජනකොටසකට මධ්‍යස්ථානය වූ එම කලාපය සවස් කාලයේදී සුප්‍රකට කොම්පඤ්ඤවීදියෙ…

කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ
අවකාශය නවතම

කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ

-දිනෙත් මල්ලිකාරච්චි- උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්‍රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර…

ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න
අවකාශය නවතම

ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න

‘We rub elbows with a lot of people every day.’ මේ ‘චුංකිං එක්ස්ප්‍රස්’ චිත්‍රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින්…

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?
නවතම විශේෂාංග

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට…

මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ
නවතම විශේෂාංග

මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ

-කොළඹ හිටපු දිසාපති සුනිල් කංනන්ගර- පළාත් පාලන මැතිවරණය සඳහා යලිත් දින නියම කර ඇත. එදාටත් මැතිවරණය පැවැත්වීමට ලැබේයැයි කිසිඳු විශ්වාසයක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. ඒ මැතිවරණයෙන් තමන් කුජිත…