ජාතික ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද
නවතම විශේෂාංග

ජාතික ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද

- අජිත් පැරකුම් ජයසිංහ - පහත දැක්වෙන්නෙ ජාතික ප්‍රශ්නයට මං යෝජනා කරන විසඳුම. ♠️♣️♥️♦️ මොන ජාතියද? සිංහල කියල ජාතියක් තියෙනවා. සිංහලයන්ට ශ්‍රී ලංකාව කියල රාජ්‍යයකුත් තියෙනවා. දැන් සිංහල ජාතියෙ උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී වෙනස්කම්…

රක්ෂණ සමාගම් වාහන 1500ක් උස්සගෙන ගිහින්
Uncategorized

රක්ෂණ සමාගම් වාහන 1500ක් උස්සගෙන ගිහින්

ඇතැම් රක්ෂණ සමාගම් අසාධාරණ රක්ෂණ වාරික නොගෙවූ අහිංසක ගොවීන්ගේ මෝටර් සයිකල්, ටැක්ටර්, ගොවි උපකරණ මෙන්ම පාසල් ප්‍රවාහන බස්රථ 1500 ක් පමණ මෑත කාලයේදී උස්සාගෙන ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (9)…

රුපියල ලොව හොඳම මුදල් ඒකකය වෙයි..!
ආර්ථික නවතම පුවත්

රුපියල ලොව හොඳම මුදල් ඒකකය වෙයි..!

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. එය එසේ වුවත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් 390 ක්…

හැන්කිගේ උද්ධමනයට වෙන්න යන දේ …!
ආර්ථික නවතම

හැන්කිගේ උද්ධමනයට වෙන්න යන දේ …!

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුව අවසන් වරට යාවත්කාලීන කර ඇති අවස්ථාවයි. ඔහුට අනුව, ගෙවුණු පෙබරවාරි 23 දින ලංකාවේ උද්ධමනය පැවතී ඇත්තේ 51% මට්ටමේයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේ…

මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා
අවකාශය නවතම

මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා

"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා," සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.…

IMF ආවාම කැබිනට් වෙනසක්..!
නවතම පුවත්

IMF ආවාම කැබිනට් වෙනසක්..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම මාසය අවසන් වීමට පෙර ගිවිසුමට එළඹීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. එම ගිවිසුම් ගත වීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්…

මගේ ජීවිතේ වුණු හොඳම දේවල්වලින් එකක් විදිහට මම දකින්නේ ගෑනියෙක්වෙලා ඉපදුණු එක.
නවතම විශේෂාංග

මගේ ජීවිතේ වුණු හොඳම දේවල්වලින් එකක් විදිහට මම දකින්නේ ගෑනියෙක්වෙලා ඉපදුණු එක.

-කාංචනා ප්‍රියකාන්ත - ගෑනියෙක් වෙන එක පවක් දුකක් විදිහට හඳුන්වපු ආගමික, සමාජ සහ සංස්කෘතික පසුබිමක ගෙවුණු ළමා කාලයක් උරුමවෙලා තිබුණත් මොකක්දෝ හොඳ වෙලාවකට මගේ යටි හිත හැමවෙලේම කිව්වේ ඒක එහෙම නොවෙයි කියලා. ඒක එහෙම තමයි…

චම්පික තමයි මීළඟ නායකයා…!
නවතම විශේෂාංග

චම්පික තමයි මීළඟ නායකයා…!

-කේ. සංජීව- අද පාඨලී චම්පික රණවක ස්වාධීන රූපවාහිනියට ඇවිත් කරපු කතාව ඇහුවට පස්සේ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු එකක් ලියන්න හිතුනා. පාඨලී චම්පික රණවක ප්‍රමුඛ මිත්‍රයෝ 43 හදනකොට අනුරුද්ධ ප්‍රදීප් මටත් කතාකළාම මමත් ඒකට සම්බන්ධ…

‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’
අවකාශය නවතම සාකච්ඡා

‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’

2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ෂෙහාන් කරුණාතිලක විසින් රචිත 'THE SEVEN MOONS OF MAALI ALMEIDA' කෘතිය පදනම් කරගත් විචාරාත්මක සංවාදයක් සඳහා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේට ඇරයුම් කළෙමු.…

කල්ගිය ඡන්දය අප්‍රේල් 25
නවතම පුවත්

කල්ගිය ඡන්දය අප්‍රේල් 25

දින නියමයක් නැතිව කල් දමා තිබුණ පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු අප්‍රේල් 25 වෙනි දිනයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ…