කෝප් සභාපතිකම වජිරට දීලා
නවතම පුවත්

කෝප් සභාපතිකම වජිරට දීලා

මුදල් කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයි ද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් විය. අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කීවේ…

පේරාදෙණියේ සිට: සනාථන මන්දිරය, වළ, හග් එක සහ තවත් දේවල්!
අවකාශය නවතම

පේරාදෙණියේ සිට: සනාථන මන්දිරය, වළ, හග් එක සහ තවත් දේවල්!

-ප්‍රියන්ත ෆොන්සේකා - දැනට දින කීපෙකට කලින් පේරාදෙණියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වන සනාථන මන්දිරය නොහොත් ‘සෙනෙට් එක’ යටදී සිය පෙම්වතියව වැළඳ සමුගෙන, නැතහොත් ‘හග්’ එකක් දී නාට්‍ය පුහුණුවීමකට මහවැලි ගඟෙන් එහා ඉවුරේ පිහිටි ඉංජිනේරු පීඨය…

මොනවද මේ IMF කොන්දේසි 15 ?
ආර්ථික නවතම

මොනවද මේ IMF කොන්දේසි 15 ?

-ශිරාල් ලක්තිලක- IMF එක කොන්දේසි දමනවා යයි රට තුළ ඇත්තේ මැසිවිල්ලකි. නමුත් ඒ කොන්දේසි මොනවාදැයි විශ්ව විද්‍යාල ඇදුරකු හෝ මාධ්‍ය හෝ අඩුම තරමින් විපක්ෂය හෝ රටට කියන්නේ නැත. ආන්ඩුවද එම කොන්දේසි මොනවාදැයි රටට කියන්නේ නැත.…

එලිගන්ට් රිද්මයක් තිබුණ මහානාම..!
අවකාශය නවතම

එලිගන්ට් රිද්මයක් තිබුණ මහානාම..!

-තරිඳු ශ්‍රී ලොකුගමගේ- රොෂාන් මහානාම ගැන මට තියන මුල්ම මතකය තමයි, අසූව දශකයේ අන්තිම හරියේ තනි ස්පීකරයේ නැෂනල් කැසට් රේඩියෝවකින් ඒ නම අහන්න ලැබීම. ඒ දවස්වල අපි හිටියේ හැන්දෑවට ධීවර නවෝදයේ තේමා ගීතය ඇහෙනකොට චිමිනි…

මොරොක්කෝවෙන් ඉගෙන ගන්න බැරිද ….!
නවතම විශේෂාංග

මොරොක්කෝවෙන් ඉගෙන ගන්න බැරිද ….!

මොරොක්කෝව (Morocco) කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ තියන දියුණුම රටවලින් එකක්. මේ රටේ නම ඇහුනම අපේ හිතේ මැවෙන්නෙ බුර්කාවලින් හිජාබ්වලින් වැහුණු අන්තගාමී මුස්ලිම් රටක්. නමුත් අපි වැරදියි. මොරොක්කෝ වැසියන් බහුතරය ඉස්ලාම් ආගම අදහන අය වුනත් ඒ මිනිස්සු…

සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ සහ ‘රතු වෙස් මුහුණ’
අවකාශය නවතම

සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ සහ ‘රතු වෙස් මුහුණ’

මේ තිබෙන්නේ ප්‍රියංකර රත්නායකගේ ‘රතු වෙස් මුහුණු‘ නාට්‍ය නැරඹීමෙන් පසුව මේ නාට්‍ය පිළිබඳ කලක සිට සිතමින් සිටි අදහස් කිහිපයක් පිළිබඳ කෙටි සටහනකි. ඊට ප්‍රථමයෙන් ප්‍රියංකරගේ නාට්‍ය ගැන යමක් කිව යුතුය. පෙරේදා (2023.03.03) ප්‍රියංකර රත්නායකගේ ‘රතු…

පොලිස්පති පුටු හටනට උත්තරේ දිල්රුක්ෂිද?
නවතම විශේෂාංග

පොලිස්පති පුටු හටනට උත්තරේ දිල්රුක්ෂිද?

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවට වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී තිබේ.…

බදු අසාධාරණ ද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!
ආර්ථික නවතම

බදු අසාධාරණ ද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!

බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ රටේ බදු ක්‍රමය අසාධාරණ බවය. එය සාධාරණද නැද්ද යන්න තේරුම් ගැනීමට නම් ප්‍රගතීශීලී බදු කරනය (progressive taxation) පිළිබඳ වැටහීමක් තිබිය යුතුය. එම සංකල්පය යටතේ : 1. මුල්‍ය ගනුදෙනු මත බදු අය…

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික
ආර්ථික නවතම

ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික

අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…

“සංස්කෘතික කාන්තාරයක් කරා”
අවකාශය නවතම

“සංස්කෘතික කාන්තාරයක් කරා”

මේ අජිත් තිලකසේන මහත්තය 87 දි ලිව්ව පොතක නම. සෑහෙන කාලෙක ඉඳන් අපේ රටේ කතාබහ කෙරෙන දෙයක් මේ සංස්කෘතික අපගමනය. සංස්කෘතික වශයෙන් අප ගමන් කරලා තියන්නෙ ඉදිරියට ද පසුපසට ද? ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව ජනසමාජයක්…