සනත් නිශාන්‍ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්
නවතම

සනත් නිශාන්‍ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම…

“මැරයෝ නතර නොකළේ පොලිස්පති, ආරක්ෂක ලේකම් නිසා” රමේෂ් පතිරණ
නවතම

“මැරයෝ නතර නොකළේ පොලිස්පති, ආරක්ෂක ලේකම් නිසා” රමේෂ් පතිරණ

“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු…

පාඨලී ගන්න රනිල් කැමතියි..!
නවතම

පාඨලී ගන්න රනිල් කැමතියි..!

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය…

හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?
නවතම

හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත. හරින් සහ මනූෂ පවත්නා…

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට
නවතම විදෙස්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට

යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ…

දේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!
නවතම විශේෂාංග

දේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!

පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන්…

9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට
නවතම

9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක  යන අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ…

අද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!
නවතම විශේෂාංග

අද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!

(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව) ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද…

පාර්ලිමේන්තු චන්ඩීන්ගෙන් මාධ්‍යවේදීන්ට පහරදීමක්
නවතම

පාර්ලිමේන්තු චන්ඩීන්ගෙන් මාධ්‍යවේදීන්ට පහරදීමක්

පාර්ලිමේන්තුවේ අද (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී…

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක වෙයි
නවතම

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක වෙයි

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (17) පැවති ඡන්ද විමසීමේ දී ජන්ද 109ක් ලබා ගනිමින් පොදු ජන පෙරමුණේ පා.ම අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් විය. ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත…