මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම්, පොදු දේපල පනතට අයිති ද?
නවතම විශේෂාංග

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම්, පොදු දේපල පනතට අයිති ද?

පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලඅවසානය සටහන් වූයේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික නිවාසවලට ජනතාව හානි කිරීමෙනි.එම හානිකිරීම්සහ ගිනිතැබීම් සම්බන්ධව සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියට පමුණුවන…

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය
නවතම විශේෂාංග

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය

දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු…

ඇමරිකානු බළල් අත්, ඉන්දියානු උකුසු ඇස් හා චීන මකරු
නවතම විශේෂාංග

ඇමරිකානු බළල් අත්, ඉන්දියානු උකුසු ඇස් හා චීන මකරු

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (7 කොටස)  භූ දේශපාලනය' නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ 'අන්තර්ජාතිකසබදතා' හෝ 'ජාත්‍යන්තර, විදේශ සබදතා කලමනාකරණය' ආදී ලෙසිනි. මේ එළඹුමට වෙනස්ව භූ දේශපාලනය නම් යෙදුමමජාතික…

හෙට සිට පාසල් නිවාඩු
නවතම

හෙට සිට පාසල් නිවාඩු

පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සිට දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට නිවාඩු ලබා දීඇත. එනම් අද සිට සියලු පාසල් වල පළමු වාරය අවසාන වේ. අධ්‍යාපන අමත්‍යංශය දැනුම් දී ඇති ආකාරයට ලබන…

අවශ්‍යම අය පමණක් වැඩට එන්න..
නවතම

අවශ්‍යම අය පමණක් වැඩට එන්න..

අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් රජයේ සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා ඇත. එසේම සියලුම ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය නොවන  ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා…

මන්දිරේට ගිය අන්තරේට කඳුළු ගෑස්
නවතම

මන්දිරේට ගිය අන්තරේට කඳුළු ගෑස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න යැයි බලකරමින් පැමිණි අන්තරයේ විරෝධතා පා ගමන මේ වනවිට කොළඹකොටුව යෝක් වීදය දෙසට ගමන් කරමින් ඇති අතර එහිදී පොලීසිය පාගමන වෙත දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරමින්ඇත.  තත්ත්වය මෙසේ වෙද්දී  අන්තර්…

ජගත් අල්විස් උසාවියට අපහාස කරලා..! 
නවතම

ජගත් අල්විස් උසාවියට අපහාස කරලා..! 

පසුගිය 12 දා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් ලියමින්, පසුගිය කාලයේ රටතුළ ඇතිවූ තත්ත්වයන් ඇති වූවේ, පොලීසිය උද්ඝෝෂණ නවත්වන්න යැයි උසාවියෙන් නියෝග ඉල්ලන අවස්ථාවේදී කණිෂ්ඨවිනිශ්චයකාරවරු විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරපු නිසා…

තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?
නවතම

තව සුමාන දෙකයි, රෝහල් වැසෙයි ?

තව සුමාන දෙකකින් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවන බව රවි කුමුදේෂ් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දුන්නේ මුදල් නොගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් අත්‍යවශ්‍ය උපකරණ සැපයීමෙන් වැළකී සිටින බවකි. ඒ අනුව මේ වනවිට…

ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට
නවතම

ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස් වීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලබා දුන් කාලය ඊයේ(18) දිනයෙන් නිමාවූ බැවින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) විරෝධතා පාගමනකින්  කොළඹට පැමිණේ.  මෙම විරෝධතාවය…

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා
නවතම

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…