PTA භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ලට
ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) යට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල්…
වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ... විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ... මේ සිංදුව අහල නැත්තෙ කවුද.? අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.…
කේ එල් ධර්මසිරි තමයි දයා පතිරණ මරා දැමීමෙන් පසුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට පත් වුනේ. 1989 අගෝස්තු 19වන දින ඒ කියන්නෙ මීට අවුරුදු 33කට පෙර ඔහු ද මරා දැමුණ. ඔහු දැන් ප්‍රසිද්ධව සිටින්නෙ ජවිපෙ…
අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…
# GotaGoHome ලෙස ආරම්භ වූ අරගලය හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වී විදේශගතවීමට සිදුවූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන #BringBackGota සහ # BringHomeGota #BringGotaHome යනුවෙන් දැවැන්ත ෆේස්බුක් හැෂ්ටැග් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති…
ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…
-මහේෂ් හපුගොඩ- ඉරානයට පක්ෂපාතී ඉස්ලාමිය මත දරන්නෙක් විසින් මතභේදාත්මක ලේඛක සල්මන් රුෂ්ඩිට මරණීය තුවාල සිදුකිරීම සම්බන්දයෙන් ලෝකයේ නිදහස් ලේඛකයින් මේ වනවිටත් තම විරෝධය සහ කනස්සල්ල පළකර තිබෙනවා. අදාළ මාරාන්තික සිද්ධිය තුලදී දෙවරක් පිහිඇනුම් තුවාල ලැබූ…
මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති…
ජනතා විරෝධය මැද රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිගත්තේය. ඇමතිවරයා අවධාරණයෙන් කීවේ එවැනි…
කෙන්යානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට විලියම් රූටෝ සමත් වී ඇත. එනම් ඔහු ප්‍රකාශිත ජන්ද වලින් ඔහු50.5%ක් විලියම් රූටෝ ලබාගෙන ඇත. ඔහු කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණය සඳහා විලියම් රූටෝගේ ප්‍රතිවාදියා…
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…
චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…
වත්මන් පාලනය 2025 වනතුරු, පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට (SLPP) තම පැවැත්ම සඳහා දුන් ප්‍රතිඥාව මත ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිරකරුවෙකු වී ඇති බව ශ්රීලනිපමහලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර…
පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. සමගි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ. ඒ අනුව ඊට පක්ෂයේ…
පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…
වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes