පාසල් ළමුන්ගේ පෝෂණයට අරමුදලක්

පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.

Social Sharing
නවතම