වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට දඬුවම් දීමට පියවර ගත යුතුයි…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සක්‍රිය වී, වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් දීමට පියවර ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය. සිවිල් නඩු…