“පොලිස් පහරදීම් හා නීති විරෝධී ඝාතන ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ!” -SLCAT කියයි!
https://youtu.be/TFKfLtbstM4
https://youtu.be/TFKfLtbstM4
https://youtu.be/FF6kTgVBrl0
අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ මහලු මවකට හෝ…
අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…
https://youtu.be/Rxnc290cqW8
පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…
පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය…
පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes