යාපනේ පුස්තකාලය ගිනිතැබීම සිහිපත් කිරීමත් නවතයි!
දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ. ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන…