ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය
නවතම

ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය

අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල…

සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!
නවතම විශේෂාංග

සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!

ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින්…

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!
නවතම

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!

එදා යුද්ධ සමයේ බෝම්බයක් පිපිරී ජීවිත අහිමි වූ පසුව ඒ  ප්‍රදේශයේ  ආරක්ෂාව තර  කරන බවත් එලෙසම දැනුත් රෝගය පාලනය කිරීමට උත්සහ ගන්නේ යැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඊට හොඳම නිදසුන රෝගීන් වාර්තා වීමට පෙර සුදානම්…

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?
නවතම

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?

කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ  වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය…

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය
නවතම

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය විසින්…

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා! – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ
නවතම

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා! – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න ලංකාව බහිරව කන්දක් නොවන බවත් කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත්…

මෝචරි ඉඩ මදි වීම නිසා ඇතැම්  රෝහල් වලට මොබයිල් ෆීසර්?
නවතම

මෝචරි ඉඩ මදි වීම නිසා ඇතැම්  රෝහල් වලට මොබයිල් ෆීසර්?

කොවිඩ් වසංගතය නිසා ඊයේ (22) දිනයේදී මරණ 46 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදි.  ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගියහ.  දිනකදී වාර්තා කරන ලද…

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන
නවතම

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!
නවතම

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…

දින 14ක් ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය විශේඥයන් | නෑ සංචරණ සීමා විතරයි – ජනපති “දැන් ජනතාවට ඉතුරු මරණය පමණද?”
නවතම විශේෂාංග

දින 14ක් ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය විශේඥයන් | නෑ සංචරණ සීමා විතරයි – ජනපති “දැන් ජනතාවට ඉතුරු මරණය පමණද?”

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය…