මීගමුව රෝහලේ දී තරුණියකට ලිංගික හිංසනය කළ වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක් නෙවෙයි!
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි තරුණියක් වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. වාර්තාවන අන්දමට බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියක්ව එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි…