කඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා
නවතම

කඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා

කඳුකරයේ  දරුවන් ඇතුළු දෙමළ තරුණියන්  මෙහෙකාර සේවයට  තල්ලු කිරීම  ශ්‍රී ලංකාවේ  කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන…

ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
නවතම

ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!

පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව  මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත්  පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය  අපිව…

පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!
නවතම

පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!

පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…

ඇමැති නිවසේ දැරිවියගේ මරණය ගැන වතුකරයේ විරෝධතා!
නවතම

ඇමැති නිවසේ දැරිවියගේ මරණය ගැන වතුකරයේ විරෝධතා!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු  සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ…

(අ)සංස්කෘතික ලංකාවේ ඛේදවාචකයන්ගෙන් කෙළවර වන ඩේටින් සයිට් සංස්කෘතිය : 15 හැවිරිදි දැරිය අපයෝජනය
නවතම විශේෂාංග

(අ)සංස්කෘතික ලංකාවේ ඛේදවාචකයන්ගෙන් කෙළවර වන ඩේටින් සයිට් සංස්කෘතිය : 15 හැවිරිදි දැරිය අපයෝජනය

-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්‍රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට…

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

පොලිස් ස්ථාන තුල සිදුවන හිංසනයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ පොලීස් ස්ථාන  තුලදී ළමුන්ට හා කාන්තාවන්ට  සිදු කරන ලිංගික අතවර ඇතුළු සියලු ආකාරයේ වධ හිංසා නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.…

පොලීසියේ ලිංගික හිංසනයන් ඉහළට!
නවතම

පොලීසියේ ලිංගික හිංසනයන් ඉහළට!

ගාල්ල, නෙළුව ‌පොලිස් ස්ථානය තුලදී බාල වයස්කාර දැරියක්ව එහි සිටි පොලිස් කොස්තාපත්වරයෙකු විසින්  සිප ගත් බවට  එම දැරියගේ මව විසින් චෝදනා කර තිබුණි. ඇයගේ චෝදනා කිරීම, පැමිණිලි කිරීම හමුවේ මේ වන විට අදාල සැකකාර පොලිස්…

ළමා අපයෝජන ගැන සැකපිට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු කොටුවේ!
නවතම

ළමා අපයෝජන ගැන සැකපිට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු කොටුවේ!

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතුවලට මිලදී ගැනීමේ චෝදනාව යටතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සහා නියෝජිතයකු හා ප්‍රසිද්ධි ව්‍යාපාරිකයකු ද ඇතුළුව තවත්  සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ…

ලිංගික ජාවාරමකට හිමිනමක් ඇතුළු 17 ක් අත් අඩංගුවේ!
නවතම

ලිංගික ජාවාරමකට හිමිනමක් ඇතුළු 17 ක් අත් අඩංගුවේ!

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ  අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගල්කිස්සේදී පහලොස්  හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී…