එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයයි – රනිල්
එක්ස්ප්‍රස් පර්ල්නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ ගින්න නිවීමට දින 05 ක් යන තුරු ජාත්‍යන්තර ආධාර…