Friday, December 2, 2022
නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!
නවතම

නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!

පසුගිය දා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291ක් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර්…

බේරුවල ධීවරයින්  එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!
නවතම

බේරුවල ධීවරයින්  එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව…

නැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය
නවතම

නැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත්  වෙළෙඳ නෞකාවෙන් සිදු වු හානියට  වන්දි ලබා ගැනිමේදී ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු…

එක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්
නවතම

එක්ස්ප්‍රස් පර්ල් හී බලපෑම ඉන්දීය ධීවරයන්ටත්

කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ  අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත්…

වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!
නවතම

වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති.…

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!
නවතම

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!

රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි. ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව…

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න
නවතම

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක  ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී  නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය…

එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගම ලංකාවේ වසර 30 ක ගැණුම්කරුවෙක් !
නවතම

එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගම ලංකාවේ වසර 30 ක ගැණුම්කරුවෙක් !

මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික…

එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයයි – රනිල්
නවතම

එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයයි – රනිල්

එක්ස්ප්‍රස් පර්ල්නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ ගින්න නිවීමට දින 05 ක් යන තුරු ජාත්‍යන්තර ආධාර…