කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව පමණයි!
නවතම

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව පමණයි!

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත්…

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
නවතම

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…

සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….
නවතම

සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….

මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන "රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි" යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත…

එන්නත්කරණයේ බිස්නස් එක!
නවතම

එන්නත්කරණයේ බිස්නස් එක!

මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු  වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා…

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර
නවතම

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර

ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත…

“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි
නවතම

“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි

මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින්  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය…

COVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!
නවතම විශේෂාංග

COVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!

ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන…

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය
නවතම

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය

මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා…