කොවිඩ් එන්නත් ගැන රාජ්‍ය ඇමති චන්නගෙන් විශේෂ අනාවරණයක්!
නවතම

කොවිඩ් එන්නත් ගැන රාජ්‍ය ඇමති චන්නගෙන් විශේෂ අනාවරණයක්!

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඇමරිකාව යුරෝපය හා උත්තර අර්ධ ගෝලය වැඩි වශයෙන් භාවිතා කළ මොඩර්නා ෆයිසර් හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වල ක්‍රියාකාරිත්වය පිළිබදව සිදුකළ පරීක්ෂණ වලදී එහි අගය පහල වැටි ඇති බව ඇමරිකාවේ ප්‍රකට…

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක
නවතම විශේෂාංග

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක

අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 ) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය…

online වර්ජනය තවදුරටත්!
නවතම

online වර්ජනය තවදුරටත්!

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය
නවතම

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ…

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!
නවතම

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!

ඩෙල්ටා ඇතුලු සියලු ප්‍රභේදවල කොරෝනා රෝගීන් සදහා රෝගී සත්කාරක සේවා ලබා දීමෙන් වැඩිම දායකත්වය ලබා දෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය බවත් කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙලෙන් අඩුම එන්නත් ලබා දීමක් සිදුවන්නේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට බවත් පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ…

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!
නවතම

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…

වසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.
නවතම

වසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.

කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක්  රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු…

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?
නවතම

සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?

ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ…

එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය
නවතම

එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය

නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…