අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය
නවතම

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු…

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්
නවතම

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්

අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ
නවතම

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම්…

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.
නවතම

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.

ජාතික සම්පත් විකුණන්නේ නැති බවට බලයට පත් වූ ආණ්ඩුව මේ රටේ ඉංජිනේරුවන් වරාය සංවර්ධනය කරන්න ඉල්ලා සිටින අවස්ථාවක එය නොතකා  විදේශයකට ලබා දීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත…

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ
නවතම

කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර…