යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!
නවතම

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!

වත්තල, කෙරවලපිටිය ඉදිකොට  ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට්…

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !
නවතම

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි !

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. 'ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්'…

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.
නවතම

වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.

වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින්…

අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
නවතම

අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන,…

කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!
නවතම

කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලිබලාගාරයෙන් විදුලිය මිලට ගැනීම  සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙගා වොට් 300  ස්වභාවික වායු (LNG) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…

නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!
නවතම

නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!

යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ…