පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…
නවතම පුවත්

පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා…

ජල බිල්පත් ඉහළට..?
නවතම පුවත්

ජල බිල්පත් ඉහළට..?

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි සාමාන්යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ, එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්,…

මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 20ක් ඇමති බන්දුල රජයෙන් ඉල්ලයි!
නවතම පුවත්

මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 20ක් ඇමති බන්දුල රජයෙන් ඉල්ලයි!

පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටී. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ…

දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය 
අවකාශය නවතම

දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය 

"මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා.මම හිතනවා මමවගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් ඒ තැන්…

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට
නවතම

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට…

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා
නවතම

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා

බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…

ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්
අවකාශය නවතම

ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්

2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ‍ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්
නවතම පුවත්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

එංගලන්තයේදී මේ වන විට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන්ව ඇතැයි…

කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කම ලංකාවට
අවකාශය නවතම

කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කම ලංකාවට

18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!
Uncategorized අවකාශය නවතම

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…