Tag: Sri Lanka Freedom Party
“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි…
“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…
රට පාලනයට ජාතික සභාවක්..!
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…
වෙච්ච දේත් එක්ක විපක්ෂය ඉදිරි දිනවල කරන්න යන දේ!
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්‍රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන්…
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු…
ශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද
කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය…
“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල, රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…
චන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
හදිස්සියේ ගෙවන්න හදන ඩො.මි 500 රාජපක්ෂලාගේ…
හැම ආර්ථික විශේෂඥයාම ණය ගෙවීම කල් දමාගන්න යැයි ඉල්ලීම් කරද්දී හදිස්සියෙන් ගෙවා දමන්නට හදන ඇ.ඩො. මිලියන 500ක සංවර්ධන බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ සහ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත.…
ආණ්ඩුව දෙකඩ වෙයි!
වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය…
රාජපක්ෂලාට මෛත්රීපාලගේ ප්‍රජා අයිතිය මතක් වෙයි..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගරයෙන් නගරයට යමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන නිසා මෙය වහාම කළ යුතුබව පොදුජන…
කැබිනට් වෙනසට කළින් ශ්‍රීලනීපය විපක්ෂයට…
හෙට අනිද්දාට කරන්නට යනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපය නිළවශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්රීලනීපයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඇමති තනතුරුවලින් ඉවත් කිරීම…
මීළඟ ටිකට් එක අමරවීරට ඇදෙන ලකුණු?
ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීමේදී ඔහුට එල්ලවූ ප්‍රධාන චෝදනාව එනම් ආණ්ඩුව විවේචනය කිරීම මෙම ඉවත්…
ශ්‍රීලනීපය බැලන්ස් කරන්න ඇමති කටු!
එලබෙන ජනවාරි 18 නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් සිදුවන බවද එහිදී ශ්රීලනීපයේ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන ප්රබලයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද වාර්තා වෙයි. කැබිනට් මණ්ඩලයේ සාමූහික…
මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…
ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…
පුද්ගලිකව දක්වන අදහස් වලට පක්ෂයක් විදියට කලබල වෙන්නේ නෑ! – හිටපු ජනාධිපති
මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පුද්ගලිකව විවිධ අදහස් ප්‍රකාශ කළත් රජය ලෙස හෝ ආණ්ඩු පක්ෂය ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව ප්‍රකාශ කර නැති බවත්, විවිධ අය ප්‍රකාශ කරන දේවල් පිළිබඳව කලබලවිය යුතු නැති බවත් හිටපු ජනාධිපති…
වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන…
මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන…
මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි
පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…
බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන
ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත…