වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?
නවතම

වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ  හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන…

මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නවතම

මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
නවතම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන…

මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           
නවතම

මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           

පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම…

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන
නවතම

බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. – මෛත්‍රිපාල සිරිසේන

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත…

නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!
නවතම

නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!

යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ…

රටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද
නවතම

රටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් කිසිසේත්ම නොවන බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම, බදු දීම සහ අලෙවි කිරීම…

අමාත්‍ය ජනක බණ්ඩාරගේ එකම සිද්ධියේ නඩු දෙක
නවතම

අමාත්‍ය ජනක බණ්ඩාරගේ එකම සිද්ධියේ නඩු දෙක

ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට එකම සිද්ධියක් සඳහා නඩු දෙකක් ගොනු කර ඇති බවත් මෙහි එක් නඩුවක තමන් විත්තිවිත්තිකරුවෙකු නොවන අතර අනෙක් නඩුවේ තමන් විත්තිකරුවෙකු කර ඇතැයිද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ 32656 හා 92936…