නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
නවතම

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා…

රටම උණුසුම්..!
නවතම

රටම උණුසුම්..!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…

විදුලි බිලත් ඉහළ දමයි
නවතම පුවත්

විදුලි බිලත් ඉහළ දමයි

විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
නවතම

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට…

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?
නවතම

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.
නවතම

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන්…

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
නවතම

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…

මම ජනාධිපතිනම්…!!
නවතම විශේෂාංග

මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
නවතම

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං

වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…