සිනමාවේ මහා කවියා. අන්ද්‍රෙ තර්කොවුස්කි..
නවතම විශේෂාංග

සිනමාවේ මහා කවියා. අන්ද්‍රෙ තර්කොවුස්කි..

සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ්  යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ…

සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා පිළිබඳ කියවීමක්..!
නවතම විශේෂාංග

සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා පිළිබඳ කියවීමක්..!

චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන් ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’ අපි කතා කරන්නේ සරල අධ්‍යක්ෂකවරයෙකු ගැන නොවෙයි, තර්කොව්ස්කි සියල්ලට ප්‍රථම…

මට වඩා රැඩිකල් වෙන්න ! බේලා තාර්
නවතම විශේෂාංග

මට වඩා රැඩිකල් වෙන්න ! බේලා තාර්

(විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රප‍ට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම) සම්භාවනීය හන්ගේරියානු සිනම‍ාවේදී ‍බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත්  The Turin Horse නම් චිත්‍රප‍ටය අධ්‍යක්ෂණය කිරීමෙන්…

‘එක කවිය සිය වරක්’
නවතම විශේෂාංග

‘එක කවිය සිය වරක්’

හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ  සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ  පොත පත කියවන්නටය. කුටුම්බයෙහි  බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…

කාලය කියන්නේ හැමදේම…!!
නවතම විශේෂාංග

කාලය කියන්නේ හැමදේම…!!

කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප…

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව
නවතම විශේෂාංග

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්
නවතම විශේෂාංග

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්

මේ නිමේෂයෙ, ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනව ද? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද? එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට…

“රහස් කියන කඳු” හරිම විසිතුරු ආත්ම ප්‍රකාශනයක්..!
නවතම විශේෂාංග

“රහස් කියන කඳු” හරිම විසිතුරු ආත්ම ප්‍රකාශනයක්..!

මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද. සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න…

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!
නවතම විශේෂාංග

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!

ලහිරු කිතලගම ගේ  'චුට්ටා' යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ  විසින් කළ කතාව. ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන්…

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා
නවතම විශේෂාංග

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා   ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…