කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
නවතම

කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?
නවතම විශේෂාංග

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස…

බඩේ රුජාවට හිස මසාජ් කිරීම
නවතම විශේෂාංග

බඩේ රුජාවට හිස මසාජ් කිරීම

-කේ. සංජීව- මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි.…

ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට
නවතම පුවත්

ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට

ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව  නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්…

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF
නවතම විදෙස්

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF

ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති
නවතම

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත. එසේම විසිඑක් වැනි සංශෝධනය…

දරුවන් 17%කට මන්දපෝෂණය
නවතම පුවත්

දරුවන් 17%කට මන්දපෝෂණය

අද වන විට මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. ඔවුන් විශ්වාස කරන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීම මෙම…

රයිනෝසරයන් හීලෑ කළ රානොසයා : චාමින්ද රාජකරුණා
නවතම විශේෂාංග

රයිනෝසරයන් හීලෑ කළ රානොසයා : චාමින්ද රාජකරුණා

රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජ සංවිධාන හෝ ඒ ආදී නම්වලින් කියැවෙන ක්ෂේත්‍රයේ බහුල ව ඉන්නේ කර්කශ හෝ කෛරාටික චරිත ය. මේ දෙකොට්ටාශය ම රාජ්‍ය ක්ෂේත්‍රය සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී එක්කෝ අං පටලවා…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට
නවතම

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය. ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා…

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
නවතම

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා…

පාසල් සතියට දින 03යි
නවතම

පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!
නවතම

අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!

ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.…

පුෂ්පා ඇමරිකා යයි
නවතම

පුෂ්පා ඇමරිකා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි. ඇය උදෑසන 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස්…

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති
නවතම

”අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මම ඉවත් වන්නේ නෑ” – ජනපති

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් මාධ්‍ය සමග මීට සුළු මොහොතකට කලින් පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 05ක ධූර කාලයක් ඇති බවත් කිසිසේත්ම අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මේ මොහොත් ඉල්ලා අස් නොවෙන බවත් ය. එසේම නැවත්…

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?
නවතම විශේෂාංග

21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?

අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු මේ වෙනකොට එකතු වෙලා තියනවා. ව්‍යවස්ථාවට සංශෝධන එකතුවෙන එක වැරද්දක් නෙවේ. දියුණු පාළණ රටාවකට අවශ්‍ය සංශෝධන එකතු කර ගනිමින් අළුත් වෙන එක, දියුණු පරිණාමික ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. නමුත්…

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්
නවතම

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්

මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…

මෙහෙන් චුත වෙන එක හොඳයි
නවතම විශේෂාංග

මෙහෙන් චුත වෙන එක හොඳයි

පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා…

රේණුකා කරුණාරත්න ගේ මේ කතාව අහන්න..!
නවතම

රේණුකා කරුණාරත්න ගේ මේ කතාව අහන්න..!

මැයි 9 විනාශ වුණ නිවාස සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සොයා බලා කටයුතු කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරනවා.. හැබැයි 2013 නැවත පදිංචි කිරීම යටතේ වැලිඔය සපුමල්තැන්න ගමේ දෙවන අදියරේ ගෙවල් වලට වහලය හදාගන්න වත් ඉතිරි මුදල් දීලා නෑ…

ගොඩයන්න උදව් කරනවා – IMF
නවතම

ගොඩයන්න උදව් කරනවා – IMF

ණය ප්‍රතිව්‍යුහගත කර පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානාජෝර්ජියාවා ප්‍රකාශ කළාය. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසඳයේ හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේකලක්…

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව
ආර්ථික

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව

සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම…