Tag: microfinance crisis in sri lanka
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…
ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!
ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව…
ණය ගෙවාගන්න බැරිවූ පොළොන්නරුව කතගේ දේපල වෙන්දේසියේ!
10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින වෙන්දේසි කිරීමට තීරණය වී ඇත. මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය…
ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!
කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා…
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳව රජය මේ දක්වා පියවරක් නොගැනීම කනස්සල්ලට හේතුවක්..!
(සමකාලීන වහල්භාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිළිබඳව දැක්වූ අදහස්) ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ආන්තික කාන්තාවන් ඉලක්ක කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල ප්‍රතිඵලයක් ලෙස, ණය ගෙවීම සඳහා වයස අවුරුදු…
වැලිඔය හරහා ගලන කඳුළුඔය
අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ…