මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!
නවතම විශේෂාංග

මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!

අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ…

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!
නවතම

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?
නවතම

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?

පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා…

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?
නවතම විශේෂාංග

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!
නවතම විශේෂාංග

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!

රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ
නවතම සාකච්ඡා

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන්…