පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?
අවකාශය නවතම විශේෂාංග

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්. රාජපක්ෂලා කිව්වට චමල්ලා, ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ. ඉල්ලීම එන්නේ මහින්ද, බැසිල් නාමල් කියන…

පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි
නවතම

පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි

විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…

රනිල්ගේ කතාව ගැන මගේ කතාව
නවතම විශේෂාංග

රනිල්ගේ කතාව ගැන මගේ කතාව

- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
ආර්ථික නවතම

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය

  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර
නවතම

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර…

දින 3ට නෙලුම් කුළුණේ ආදායම මිලි.7.5ක්
නවතම

දින 3ට නෙලුම් කුළුණේ ආදායම මිලි.7.5ක්

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන බවත් එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවත් කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික…

නෙළුම් කුළුණ අද ජනතාව අතට
නවතම

නෙළුම් කුළුණ අද ජනතාව අතට

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන දිගින් මීටර් 365 ක උසකින් යුත් කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම ප්‍රකාශ කළේය. එහි පළමු අදියර ලෙස දෙස්…

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!
නවතම

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!

‍ලංකාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ගියා වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව දැඩි මධ්‍යගත පාලනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසයි. එනම් ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය…

මහින්දට සහ බැසිල්ට විදෙස් ගමන් තහනම්
නවතම

මහින්දට සහ බැසිල්ට විදෙස් ගමන් තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය. මෙම අතුරු නියෝගය…