පොලිසියට මානව හිමිකම් අමතක වෙලා ද?
නවතම පුවත්

පොලිසියට මානව හිමිකම් අමතක වෙලා ද?

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම නොරහසකි. වත්මන් පොලිස්පති ද මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල නිලධාරියෙකු බවට අධිකරණය තීරණය කිරීමෙන් පසුව නඩුකරයන් කිහිපයක් සමථය කර ගැනීම සඳහා…

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
නවතම විශේෂාංග

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා…

මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?
ආර්ථික නවතම පුවත්

මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණයක්ද?

මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…
ආර්ථික නවතම පුවත්

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් සමාජ සංවිධාන රැසක් එක්වී පිහිටුවාගෙන තිබෙන We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල පුරවැසි සභාව 2023 ඔක්තෝබර් 27 වන දින (ඊයේ) සවස දංගෙදර, සමෝදා උත්සව ශාලාවේදී…

මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කරනවා –  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
නවතම

මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් විමසීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය පැවසීය.…

වසන්ත යළි රිමාන්ඩ්
නවතම

වසන්ත යළි රිමාන්ඩ්

  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා
නවතම

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

  හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
නවතම විදෙස්

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා

  ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප
නවතම

කාන්තා ජාවාරමේ ගිය කුෂාන්ට ඇප

ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL
නවතම

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL

පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…