Police torture | ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී | Buddika Madushan’s Story
https://youtu.be/H3NJ6-fCK9k
https://youtu.be/H3NJ6-fCK9k
කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5…
අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…
https://youtu.be/Rxnc290cqW8
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන…
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි.…
අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…
https://youtu.be/KUfKeyx6AnQ
අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…
ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…
https://youtu.be/y2zeNveuFY0
එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…
මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත…
යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ…
සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක…
පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…
සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.…
පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක්…
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන්…
2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ…
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර…
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes