ජී 07 සමුළුවෙන් ඩොලර් මිලියන 14ක් ලංකාවට
නවතම

ජී 07 සමුළුවෙන් ඩොලර් මිලියන 14ක් ලංකාවට

ආහාර ද්‍රව්‍ය ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බව ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව…

ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි
නවතම

ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

ඊයේ (14) හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බල ගමන් කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපියකතානායක වෙත යොමුකොට ඇති බව වාර්තා විය. ඒ අනුව කතානායක වරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාරව ජනපතිගේ ඉල්ලා අස්වීම…

රචණ්ඩත්වය වළක්වන්න හමුදාවට බලය පැවරේ
නවතම

රචණ්ඩත්වය වළක්වන්න හමුදාවට බලය පැවරේ

ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී නොසිටින්නේ මහජන දේපල මෙන්ම මහජන ජීවිත සුරකීමට නම් නම් පවතින තත්ත්වයන්ටඅනුකූලව ආරක්‍ෂක හමුදා සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත්කරයි. රාජ්‍ය දේපළ හා ජීවිත…

ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි
නවතම

ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි

අද (14)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යන බවට විශ්වාස කෙරෙන මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය , ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය ලෙස වාර්තා තබා ඇති  බවබ්ලූම්බර්ග් වාර්තා කරයි. එනම් Flightradar24.com…

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!
නවතම

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

ලංකාව ගැන එක්සත් ජාතීන් ඇහැගහගෙන..!
නවතම

ලංකාව ගැන එක්සත් ජාතීන් ඇහැගහගෙන..!

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය…

31 ක් රෝහලේ..
නවතම

31 ක් රෝහලේ..

කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ…

පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති
නවතම

පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති

ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රීලංකාවට පැමිණෙනු…