ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ
නවතම

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි
නවතම

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…

කුකුළ් මස් සහ බිත්තර ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි
නවතම

කුකුළ් මස් සහ බිත්තර ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව…

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!
නවතම

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක්!

‍ලංකාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ගියා වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව දැඩි මධ්‍යගත පාලනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ පවසයි. එනම් ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය…

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි
නවතම

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි

  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක්…

වලෙන් ගොඩ එන හැටි
නවතම විශේෂාංග

වලෙන් ගොඩ එන හැටි

2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක්  අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි.…

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්
නවතම

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි. අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස්…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…
අවකාශය නවතම

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…