මහාචාර්ය ඉකොනොමැට්ටා – කරු පරණවිතාන
අපගේ අසල් වැසි නිවසේ සිටින පාසැල් සිසුවියක් දිනක් මගෙන් ඇසුවේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට පහසු විෂයයක්ද නැද්ද යන්නය. "හරිම ලේසියි… ගිරවෙකුට උනත් ආර්ථික විද්‍යාඥයකු වන්නට පුලුවන්. ඌ දැන ගන්නට අවශ්‍ය ඉල්ලුම හා සැපයුම යන වචන…