IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස
නවතම විශේෂාංග

IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස

-ශිරාල් ලක්තිලක- 1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී. 2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය. 3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ
ආර්ථික නවතම විශේෂාංග

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ

- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…

ණයට කෑ යුගය අවසන්..!
ආර්ථික නවතම

ණයට කෑ යුගය අවසන්..!

මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ…

මෙන්න IMF කොන්දේසි 10
ආර්ථික නවතම

මෙන්න IMF කොන්දේසි 10

මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති
ආර්ථික නවතම පුවත්

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන බව…

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!
ආර්ථික නවතම

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!

අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…

IMF ණය අද ලැබෙයි..!
ආර්ථික නවතම පුවත්

IMF ණය අද ලැබෙයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ…

ඩොලරයක මිලේ විචලනය
ආර්ථික නවතම

ඩොලරයක මිලේ විචලනය

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය
ආර්ථික නවතම පුවත්

මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා…

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ආර්ථික නවතම

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!

ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…