Friday, August 19, 2022
ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!
නවතම විශේෂාංග

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..
නවතම

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත…

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!
නවතම

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!

ඩෙල්ටා ඇතුලු සියලු ප්‍රභේදවල කොරෝනා රෝගීන් සදහා රෝගී සත්කාරක සේවා ලබා දීමෙන් වැඩිම දායකත්වය ලබා දෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය බවත් කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙලෙන් අඩුම එන්නත් ලබා දීමක් සිදුවන්නේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට බවත් පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ…

සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….
නවතම

සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….

මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන "රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි" යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත…

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
නවතම විශේෂාංග

සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..

මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර
නවතම

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර

මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ…

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!
නවතම

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…

ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය
නවතම

ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය

අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල…

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා! – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ
නවතම

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා! – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න ලංකාව බහිරව කන්දක් නොවන බවත් කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත්…