“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්රශස්ත නියෝගයක්!
- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…