පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ
සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් 1,280,000ක් “අස්වැසුම” සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇත. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලබන පවුල් 393,094ක් සඳහා අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වනතුරු සමෘද්ධි…