නව බුද්ධි වාර්තාවේ තොරතුරු රජය හෙළි කරයි!
ගොවීන් යොදා ගනිමින් දැවැන්ත ජනතා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අඟවා තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…